Welcome To

ruhunu vijayaba college

About Us

රුහුණු විජයබා නම් අභිමන් තක්සලාවේ ගමන් මග

මෙරට ජනාධිපති ධුරය දැරූ මහින්ද රාජපක්‍ෂ මැතිදුන්ගේ ඉල්ලීමකට අනුව PLAN ශ්‍රී ලංකා ආයතනයේ මුල්‍ය අනුග්‍රහය මත 2005 වසරේ පෙබරවාරි මස 05 වන දින රුහුණු විජයබා විද්‍යාලය ආරම්භ කිරීම සඳහා මුල්ගල තබන ලදී.

බෙලිඅත්ත සහ තංගල්ල යන නගර අතර පිහිටි සිටිනාමළුව ප්‍රදේශයේ ඉදි වූ රුහුණු විජයබා විද්‍යාලය 2007 වසරේ පෙබරවාරි මස 05 වන දින මෙරට පාසල් පද්ධතියට දායාද විය.

පාසල් දැක්ම - VISION

විශ්ව ගම්මානයට සරිලන ප්‍රභාෂ්වර මනසකින් හෙබි මානවීය පරපුරක් දේශයට දායාද කිරීම

මෙහෙවර ප්‍රකාශය -MISSION

පිරිපුන් දැනුමෙන් සහ සාධුචර්යා යුතු පුරවැසියන්ගෙන් සපිරි මිනිසත්බව අගයන සමාජයක් නිර්මාණය කිරීම උදෙසා ගුරු දෙගුරු සුසංයෝගයෙන් කටයුතු කිරීම.

Autumn Is a Second Spring

Click edit button to change this text. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. 

Just Let It Rain

Click edit button to change this text. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. 

පාසල් පාඨය - School Motto නැණ විජය ලමු දජය

HIGHLIGHTS OF

RUHUNU VIJAYABA COLLEGE

Click edit button to change this text. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit proin condimentum.

IMG_5470

Click edit button to change this text. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit proin condimentum.

RVC Highlights

Click edit button to change this text. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit proin condimentum.

ඔබට අවශ්‍යය තොරතුරු දැනගැනීම සඳහා අප හා සම්බන්ධ වන්න.