About Us

රුහුණු විජයබා මාතාවගේ ආගමනය

දෙදහස් හත වර්ෂයේ සිරිලක විදු අතරට තවත් විදුහලක් එක් කරමින් රුහුණු විජයබා පළමු ශ්‍රේණියට අත්පොත් තැබිණි.

. “චමුද රන්දීර රාජපක්ෂ ගුණසේකර” මුල් ශිෂ්‍යයා ලෙසින් විජයබා කිරුළු දැරීය. සම්මුඛ පරීක්ෂණයකින් තෝරාගන්නා ලද ජේ.කේ. ගුණතිලක මහතා විදුහල්පති ධූරය දැරූ අතර, ඒ.එච්.බී.කේ. ජයන්ත මහතා නියෝජ්‍ය විදුහල්පති ධූරය දරණ ලදී. ප්‍රදේශයේ දස්කම් සහිත ගුරු පිරිසක් තෝරාගැනීමට ද සිදුවූයේ සම්මුඛ පරීක්ෂණයක් තුළිණි. මුල්ම සිසු කණ්ඩායම 120 දෙනෙක් හා ගුරු මණ්ඩලය 12 දෙනෙක් විය. දෙදහස් අට වර්ෂය එළඹීමත් සමග දෙවැනි පියවර ලෙස ද්විතීයික අංශයේ අධ්‍යාපන කටයුතු ඇරඹිණි. 

රුහුණු විජයබා සිප්හලේ ඓතිහාසික මොහොත සනිටුහන් කරමින් 2009 වර්ෂයේ ජාතික පාසලක් බවට පත්වූයේ විදුහලට අභිමාණයක් ලබා දෙමිණි. එම වසරේ දීම අභිමානනීය සුවද සිරිලක පුරා විහිදුවමින් පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ ලංකාවේ ප්‍රථමයා බිහිකිරීමට හැකිවීම රුහුණු විජයබා විඳුමව් ලද භාග්‍යයකි.

විදුහල්පතිතුමාගේ පණිවිඩය

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.

QUICK STATS OF RUHUNU VIJAYABA COLLEGE

0
Teachers
0
Years of Excellence
0
of Students

Honor Roll of Principals

රුහුණු විජයබා විද්‍යාලයේ උන්නතිය සඳහා අනුපමේය සේවයක් සිදුකරන ලද ගෞරවනීය විදුහල්පතිවරුන්

කේ. එස්. අබේරත්න මහතා

2020.05.20  සිට මේ දක්වා

ඊ.ඒ.ඒ.එච්. එදිරිවික්‍රම මහතා

2018.02.16 – 2020.05.20

ඒ.එච්.බී.කේ. ජයන්ත මහතා

2011.06.17 – 2018.02.15 

ජේ.කේ ගුණතිලක මහතා

2007.02.05  – 2011.06.16 

පරිපාලන ව්‍යුහය

කේ. එස්. අබේරත්න මහතා

විදුහල්පති

අනුලා රන්ජනී මිය

නියෝජ්‍යය විදුහල්පති අධ්‍යාපන සංවර්ධන

විජිතා මිය

නියෝජ්‍යය විදුහල්පති පරිපාලන

අංශ ප්‍රධාන ගුරුභවතුන්

Grade 12 & 13

A. G. සාන්තජීව මහතා

Grade 11 & 10

 M.S.S. ප්‍රදීප් මහතා

Grade 09 & 08

සෙනෙත් සංජීව මහතා

Grade 07 & 06

P.L. රණසිංහ මහතා